අස්සලාමු අලෛයිකුම්!
අල්හම්දුලිල්ලාහ්, කටුගොඩ මුහියද්දීන් ජුම්මා මස්ජිදයේ මුල්ගල් තැබීමේ කර්තව්‍යය සියලු ගම්වාසීන්ගේ දෑතින් හා ආශිර්වාදයෙන් එනම් 2024 දෙසැම්බර් මස 20 වෙනි සිකුරාදා ජුම්ආ යාඥාවෙන් අනතුරුව සිදුවිය.
ඉදිකිරීමේ කටයුතු ද ඉතා සාර්ථකව නිම කිරීමට සියලු ගම්වාසීන්ගේ සාමූහික දායකත්වය (ධනයෙන් හා ශ්‍රමයෙන්) උපරිම ලබාදී මෙම අවස්ථාවෙන් ඉහළින්ම පල ලබා මෙලොව හා පරලොව ජීවිතයේ සර්ව බලධාරී අල්ලාහුතආලාගේ ආශීර්වාදය ලබා ගනිමු.
කටුගොඩ තරුණයිනි සහෝදර වරුනි, විද්වතුනි, ධනවතුනි මේ අවස්ථාවෝචිත, කාලෝචිත කර්තව්‍යයට උර දෙන්න. ඔබ සියළු දෙනාගේ නම් ඉතිහාසගත වෙනවා නොඅනුමානයි.
අල්ලාහ් තආලා ඔබ සැමට යහඵල ප්රදානය කිරීමට තරම් මහා කාරුණිකයාය.
“ඉන්නමල් අහ්මාලු බින් නීයාත්”
කටුගොඩ මුහියද්දීන් ජුම්ආ මස්ජිදයේ නිල වෙබ් අඩවිය ඔස්සේ ඔබට අවශ්‍ය තොරතුරු හා ඔබේ වටිනා අදහස් දැක්වීමට හැකිය.
නිල වෙබ් අඩවිය
Official WhatsApp +94777879283
Official WhatsApp Channel
https://whatsapp.com/channel/0029VawgXPqGJP8Kv6gGiA1n
මස්ජිදයේ මුල්ගල් තැබීමේ වීඩියෝ පටය
ජzසාකමුල්ලාහු කයිරාහ්.
Leave a Reply