KATUGODA JAMATH ASSOCIATION
KATUGODA Jamath Association will initiative to collect the personal data from our villagers/ Jamath members. Therefore please contribute your valuable ideas and time to success this project.
We trustees or board of management respectively invite all IT professionals and professional students to attend our board meeting on 18th October 2020 (Sunday) 11:00am at the Muhiyaddeen Jumma Masjid.
Jazakumullahu Hairah !
On behalf of the KJA
කටුගොඩ ජමාත් සංගමය අපගේ ගම්වැසියන්ගෙන් /ජමාත් සාමාජිකයින්ගෙන් පුද්ගලික දත්ත එක්රැස් කිරීමට පියවර ගනු ඇත. එබැවින් කරුණාකර මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා ඔබේ වටිනා අදහස් සහ කාලය ලබා දෙන්න.
ඔක්තෝබර් මස 18 වැනි ඉරිදා දින පෙ.ව 11:00 ට මුහියද්දීන් ජුම්මා මස්ජිද් හි පැවැත්වන අපගේ මණ්ඩල රැස්වීමට සහභාගී වන ලෙස තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට සහ වෘත්තීය සිසුන්ට ආරාධනා කරමු.
ජසාZකමුල්ලාහු හයිරා !
මුෂර්රෆ්.
KJA වෙනුවෙන්.
කටුගොඩ සහෝදර ජනතාවනි !
කටුගොඩ ජමාඅත් සංගමය විසින් කෙරෙන මෙම වටිනා කර්තව්‍යයට ගමේ සියලුම තොරතුරු තාක්ෂණ වෘත්තියන් හා වෘත්තීය සිසුන්ට අනිවාර්යයෙන්ම සහභාගි වී ඔවුන්ගේ වටිනා අදහස් පලකරන ලෙස ද මෙම වැඩසටහන ගැන මනා දැනුමක් ඇති මෙම වැඩසටහනට සහභාගි වීමට නොහැකි අනෙකුත් ගමේ සියලුම ජනතාව ඔබගේ වටිනා අදහස් මෙහි පහත කමෙන්ට්ස් (Comments) හි පල කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙම වැඩසටහන අති සාර්ථක කර ගැනීමට ඔබේ වටිනා අදහස් ඉතා ප්‍රයෝජනවත් වෙ.
Leave a Reply