Covid Relief Pack

Covid Relief Pack

අස්සලාමු අලෛයිකුම් !

රටේ පවතින අසාමාන්‍ය තත්ත්වය හේතුවෙන් අසීරුතාවයට පත්ව සිටින කටුගොඩ සහෝදර ජනතාවට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටුගොඩ ජමාඅත් සංගමය ඉදිරිපත් වී ඇති බව අපි ඔබට දන්වන්නෙමු.

මෙම වටිනා යහ ක්‍රියාවට ඔබත් උදව් උපකාර කර මෙය සාර්ථක කරගැනීමට උදව් වන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.

Leave a Reply

Your email address will not be published.