Assalamu Alaikum!
On behalf of the brothers and sisters residing in the Colombo area who were confined to their homes due to the lockdown:
The relief fund amounting to Rs. 880,000/=, generously donated by our esteemed villagers and organized by the Katugoda Jamaat Association, was handed over this morning (2020/12/09) by the Chairman of our Jamaat Association to the Chairman of the Colombo District Masjid Federation.
This contribution is dedicated to supporting our own brothers and sisters in the Colombo region who have been housebound for over a month due to the lockdown.
We extend our heartfelt gratitude to the people of Katugoda and Nugaduwa for their cooperation in this noble endeavor.
Jazakallahu Khair!
අස්සලාමු අලෛයිකුම් !
හුදකලාව හේතුවෙන් නිවසේම රැඳී සිටි කොළඹ ප්‍රදේශයේ ජීවත් වූ සහෝදර ජනතාව වෙනුවෙන්.
කටුගොඩ ජමාඅත් සංගමය විසින් සංවිධානය කරන ලද අපගේ ගෞරවයට පාත්‍රවූ ගම්වාසීන් මගින් පරිත්‍යාග කළ ආධාර මුදල රුපියල් 880,000/= ක්
පසුගිය මාසයක් තුළ හුදකලාව හේතුවෙන් නිවසේම රැඳී සිටි කොළඹ ප්‍රදේශයේ ජීවත් වූ අපගේම සහෝදර ජනතාව සඳහා
කොළඹ දිස්ත්‍රික් මස්ජිද් සම්මේලනයේ සභාපති තුමා වෙත 2020/12/09 අද දින උදෑසන අපගේ ජමාඅත් සංගමයේ සභාපති තුමාගේ දෑතින් භාරදෙනු ලදී.
මෙම උතුම් වූ කර්තව්‍යයට සහයෝගය දුන් කටුගොඩ හා නුගදූව ජනතාවට.
ජzසාකමුල්ලාහු කයිරා
கட்டுகொடை ஜமாஅத் சங்க ஏற்பாட்டில் எமது மதிப்பிற்குரிய அன்பார்ந்த ஊர் ஜமாத்தார்களினால் அன்பளிப்புச் செய்த நிவாரண நிதி, 880000 ரூபாவை
கடந்த ஒரு மாத காலத்துக்கு மேலாக லொக்டவுன் காரணமாக வீட்டில் முடங்கியிருக்கும் கொழும்பு வாழ் நம் உடன்பிறவா உறவுகளுக்காக ,
கொழும்பு மாவட்ட பள்ளிவாசல் சம்மேளனத்தின் தலைவரிடம் 09/12/2020 இன்று காலை எமது ஜமாஅத் சங்க தலைவரின் கைகளினால் ஒப்படைக்கப்பட்டது.
இப்பாரிய நன்மைக்காக ஒத்துழைத்த கட்டுகொடை மற்றும் நுகதுவ மக்களுக்கு
ஜஸாகமுல்லாகைரா
Leave a Reply